hotline

දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පවසනලදි …

දිස්ත්‍රික්ක රැසකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ …

ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන්න; ට්‍රම්ප් ඉරාන වැසියන්ට අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙ­රාන් අග­නු­ව­රින් වහාම ඉව­ත්වන ලෙස මිලි­යන 10කට ආසන්න වැසි­යන්ට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා මේ අන­තුරු ඇඟ­වීම සිදු­කර ඇත්තේ ඊශ්‍රා­යල හමු­දාව ඉරා­නයේ ජාතික රූප­වා­හිනී මාධ්‍ය­ස්ථා­න­යට පහ­ර­දී­මෙන් මොහො­ත­කට පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රා­යල- ඉරාන යුද ගැටුම් …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි

දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය මඟින් දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ක්‍රියාත්මක කරමින් පවතී …

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්

සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කටයුතු කර ඇත. එසේ පිහිටවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු …

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට අනුමැතිය

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. එම පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධයාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී …

arumasi-puwath

අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ හිතුවක්කාර ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිටිමින් ඔහු දෝෂාභියෝගයක් හරහා ගෙදර යැවූ දකුණු කොරියානු ජනතාව පසුගිය සතියේ අලූත් ජනාධිපතිවරයකු පත් කර ගත්හ. දැඩි දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටි දකුණු කොරියාව නැවත ස්ථාවර කිරීමේ අභියෝගය දැන් භාර වී ඇත්තේ පසුගිය 03 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති ධුරයට පත් වූ ලී ජේ-ම්යුංට ය. ඔහු පසුගිය කාලයේ දකුණු කොරියාවේ විපක්ෂ නායකවරයා වූ අතර ජනතාව ඔහු පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති ආකාරයක් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් දැකගත හැකි වේ. ලී ජේ-ම්යුං අද වනවිට ඉතා සාර්ථක ගමනක් …

vinivida

ලෝකයේ පළමු වතාවට රොබෝලා දුවපු මැරතන් තරගයක්

රොබෝ තාක්ෂණය සහ ඊට අදාළ කර්මාන්ත මේ කාලයේ ඉතා වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍ර බව රහසක් නොවෙයි. මෙම ක්ෂේත්‍ර තුළ විශ්මයජනක ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා. තත්වය එසේ තිබියදී පසුගිය දිනවල රොබෝවරුන් සහභාගි වූ අපූරු මැරතන් තරගයක් ගැන කතාවකුත් මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණා. මෙම මැරතන් තරගය පවත්වා තිබුණේ චීනයේ යිශුවාං නැමැති ප්‍රදේශයේ යි. චීනය මේ වනවිට රොබෝ කර්මාන්තය තුළ විස්කම් පාන රටක් බවට පත්ව සිටිනවා. ඉහත කී තරගය අර්ධ මැරතන් තරගයක් හැටියට යි පවත්වා තිබුණේ. එවැනි තරගයකයක දී ධාවකයන්ට දුවන්නට …

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි. ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් …

urumayaka asiriya

vinivida

බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ?

ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට ජන විශ්වාසයක් ඇතැයි මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීහු පවසති. (මහසෝන් සමයම විමර්ශනය-2001-එස්.ගොඩගේ සහෝදරයෝ) විවිධ පුරාවෘත්තවලට අනුව …

අද බොහොමයකට නොපෙනෙන සුදු වැල්ලේ අසිරි සිරිය

අතීතයේ අප සමාජය සතුව තිබූ අසිරිමත් දායාද බොහොමයක් පසු කාලීනව කාලයේ වැලි තලාවන් ගෙන් යටපත්ව අද වන විට සදහටම අහිමි වීමේ තත්වයක් දක්නට ලැබේ.මේ පසුගිය කාලයේ මට හමුවූ එවන් හරිත දනව්වක් පිළිබඳ සටහනකි. ජාඇල තුඩැල්ලෙන් වමට හැරෙන පමුණුගම පාර ඔස්සේ තරමක් දුර ගිය විට හමුවන දෑලතුර කතෝලික සුසාන භූමිය හමු …

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්

‘වෙන්දේසිය’ යනු මිනිස් ශිෂ්ටාචාරයේ ඇරඹුමේ සිට විවිධ සමාජ සහ ප්‍රජා ඒකක තුළ විවිධාකාරයෙන් සිදු වන සංසිද්ධියකි. අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ද වෙන්දේසි වූ බවට සාක්ෂි තිබේ.අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද අනේක විධ වූ වෙන්දේසි වර්ග දක්නට ලැබේ. එහෙත්, කිසියම් වෙන්දේසියකින් වැඩිපුර මුදලක් ගෙවා ජන කරලියක ගීතයක් ගැයීමට …

cartoonlogo

ethera-methra

vinivida

කොළඹින් බැරි වුණු පාඩම ගමෙන් ඉගෙන ගත් කොමසාරිස් වරිය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

කොළඹ කාක්කන්ට කොටා උන් දමනය කර ඒ උණුසුම පිටම ගමේ කාක්කන්ටත් කොටන්නට ගොස් හොටත් බිඳගෙන තටුත් සිඳගෙන පසු බැස ගිය කිරිල්ලියක් ගැන ඊයේ දැන ගන්නට ලැබුණි. ඒ කිරිල්ලිය නම් බස්නාහිර පලාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගිකා ජයසුන්දරයි. පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීමට නිල බලයෙන් හිමිවන මුලසුන දැරීමට ගිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පරිණත රාජ්‍ය නිලධාරිනියක් ලෙස …

ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?

මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. සාමකාමීව කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඊශ‍්‍රායලය සහ ඉරානය එ්වාට කන් දෙන පාටක් පෙනෙන්නට නැත. ඊශ‍්‍රායල-ඉරාන ගැටුම අප වැනි රටවලට කවරාකාරයෙන් බල පෑ හැකි ද …

vinivida

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සභිකයන් විසින් බහුතර කැමැත්ත මත කළ යුතුව තිබියදී බහුතර කැමැත්ත විමසිය යුත්තේ විවෘත ඡන්දයෙන්ද ?රහස් ඡන්දයෙන්ද යන්න ගැන විවාද සම්පන්න තත්වයක්  (15) වන දින ඇතිවනු නිරීක්ෂණය විය.මෙහිදී එක් පාර්ශවයක් ඉල්ලා සිටියේ ඒ සඳහා රහස් ඡන්දයක් අවශ්‍ය බව ය .තවත් පාර්ශවයක් ඒ සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බව ඉල්ලා සිටියහ.මුලසුන දැරූ බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර එය තීරණය කිරීම සඳහා ඡන්ද …

vinivida

අහමදාබාද් ගුවන් අනතුරට ඇත්තම හේතුව කුමක්ද?

2025 ජූනි 12 වැනිදා පස්වරු 1.38 ට පමණ ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුජ්රාත් ප්‍රාන්තයේ අහමදාබාද්හි දී බිහිසුණු අනතුරකට ලක් වූයේ මේ දශකයේ සිදු වූ ඛේදනීය සිදුවීමක් ලෙස ඉතිහාසයට ඉතිරි කරමිනි. මුලින්ම වාර්තා වූයේ මෙය යාන්ත්‍රික දෝෂයක් නිසා සිදුවූවක් ලෙස වුවද විවිධ කරුණු එකින් එක මතු වෙද්දී විවිධ පාර්ශ්වයන්ට වරද පැටවී, භූදේශපාලනමය ආතතිය සහ සාමූහික වශයෙන් වගකීම භාරගත යුතු බවට කාරණා මතුවීම නිසා සත්‍යය …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

vinividasayanaya

vinivida

හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය. ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද …

wall-logo

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”

මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද?

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව සංගණනය ලෙස නම් කරමින් පසුගිය මාර්තු 15 වන දා සිදු කළ සත්ව තොරතුරු සමීක්ෂණය පිළිබඳ වාර්තාව එම සමීක්ෂය සිදු කොට සිව් මසක් සපිරීමට දින තුනක් තිබිය දී ඉකුත් 12 වන දා එළිදක්වන ලදී.ඒ රට පුරා හිඳින පරිසරවේදීන් ගේත් සත්ව හිමිකම් හා සුබසාධන ක්‍රියාධරයන් ගේත් නොමඳ අවධානයට ලක් වෙමිනි.එහි දී කෘෂිකර්ම, පශු …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

rasagagula

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

/ රසගඟුල

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල

vinivida sinhala wela wal katha

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

/ පහන් ටැඹ

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

“යකා වැහීම” සහ “යකා නැටීම” හරියටම කෙරෙන යක් මඩුව

“යකා වැහීම” සහ “යකා නැටීම” යන්න මේ වන විට දේශපාලන කරලියේ සිට නොයෙක් තැන් වල හා අවස්ථා සඳහා ආදේශ කළ හැකි වදනකි.එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන ප්‍රජා ශාන්ති කර්ම විශේෂයක් මේ වන විටත් අප රටේ බස්නාහිර පළාත කේන්ද්‍රගතව ශේෂ මාත්‍රික ලෙස …

නැරඹීමෙන් මනැස සුවපත් කරන මෝහිනී භෂ්මාසුර රැඟුම

සුභාවිත කලාව රසාස්වාදය පදනම් කර ගනිමින් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කෙරෙන මාධ්‍යයක් බව පොදු පිළිගැනීමකි. එහෙත්, සුභාවිත ලෙස ජන සම්මත නොවූව ද ආධ්‍යාත්මික සංකල්පය මත ස්ථාපිත වූ ජන සංස්කෘතිකාංග වලට අයත් කලාවන් තුළ ඊට වඩා පුළුල් වපසරියක් ඇති බවක් පෙනේ. ඉන් ප්‍රධානතම දෙයක් වනුයේ බලි, තොවිල් ශාන්ති කර්ම වශයෙන් …

error: Content is protected !!